office for all

කාර්යාල කටයුතු සඳහා අත්‍යාවශ්‍යම පරිගණක දැනුම.

රාජකාරි කටයුතු සඳහා පරිගණක දැනුම!

රාජකාරි කටයුතු සිදුකිරීමේදී සහ එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතු සිදුකිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු පරිගණක දැනුම ඉතා පහසු උපක්‍රම භාවිතයෙන් මුලසිට සරලව ඉගෙනගන්න.

student, typing, keyboard-849825.jpg

කාලය මාස 01යි

කාල පරාසය

පැය 15

Detail

පාඨමාලාවට අදාළ සියළු විස්තර

Office For All

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු කරන හෝ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබ සම සඳහා

Microsoft Office Word 2016

Microsoft Office Excel 2016

Microsoft Office PowerPoint 2016

Microsoft Office Internet 

Microsoft Office Email 

Social Media Security

  • මෙම පාඨමාලාවේ කාලය මාස 01ක් වේ.
  • සෑම සෙනසුරාදා දිනයකම රාත්‍රී 8.00ට ආරම්භවේ.

 

මෙම පාඨමාලාව සඳහා කිසිදු මුලික දැනීමක් අවශ්‍ය නොවන අතර සියල්ල මුලසිට ඉතා සරලව උගන්වනු ලබයි.

මෙම පාඨමාලාව සඳහා සහභාගිවීම වෙනුවෙන් සහභාගීවීමේ සහතිකපත්‍රයක් හිමිවේ.

.

මෙම පාඨමාලාව සඳහා සම්පුර්ණ ගාස්තුව රු.2000ක් පමණයි.

077 241 88 99 අංකයට අමතන්න නැතිනම් ඔබගේ නම WhatsApp කරන්න.

Get In Touch
Follow Us