ict for kids (grade 3 & 4)

පොඩ්ඩන්ට පරිගණක දැනුම

පරිගණක දැනුම සොයන පොඩ්ඩන්ට

නවීන තාක්ෂණය සොයන සහ උනන්දුවක් දක්වන 03 සහ 04 වසරේ ඉගෙනුම ලබන දැයේ පොඩ්ඩන් ICT වැඩ්ඩන් කරවන ඔබගේ දරුවාගේ ICT පන්තිය

child, student, video conference-5976952.jpg

කාලය මාස 12යි

කාල පරාසය

පැය 72

Detail

පාඨමාලාවට අදාළ සියළු විස්තර

Computer Hardware

03 වසර සහ 04 වසරෙ ඉගෙනුම ලබන පොඩ්ඩන් සඳහා

 

  • මෙම පාඨමාලාවේ කාලය වසරකි

මෙම පාඨමාලාව සඳහා කිසිදු මුලික දැනීමක් අවශ්‍ය නොවේ.

මෙම පාඨමාලාව සඳහා සහභාගිවීම වෙනුවෙන්  සහතිකපත්‍රයක් හිමි නොවේ.

.

  • මාසික ගාස්තුව රු. 1000කි.
  • එකවර ගෙවීමේදී වර්ෂය සඳහා සම්පුර්ණ ගාස්තුව රු. 10000කි.

077 241 88 99 අංකයට අමතන්න නැතිනම් ඔබගේ නම WhatsApp කරන්න.

Get In Touch
Follow Us