Computer hardware

පරිගණක එකලස් කිරීමේ පාඨමාලාව 

ඔබගේ පරිගණකය ඔබම සකසා ගන්න!

පරිගණකයේ ඇතිවන දෝෂ හඳුනාගැනීම සහ එම දෝෂ නිරාකරණය කරගැනීම, පරිගණක වෛරස හඳුනාගැනීම සහ එමගින් ඔබගේ පරිගණකයට ඇතිවියහැකි අහිතකර බලපෑම් වලින් ආරක්ෂාවීම.

hardware, computer, repair-3509893.jpg

කාලය මාස 01යි

කාල පරාසය

පැය 15

Detail

පාඨමාලාවට අදාළ සියළු විස්තර

Computer Hardware

පරිගණක දෘඩාංග පිලිබඳ ඇල්මක් දක්වන ඔබ සියලුමදෙනා සඳහා

 

  • Introduction of Computer Hardware And Hardware Components
  •  
  • Assemble a Personal Computers to a Given Configuration

  •  
  • Install and Configure Internal and External Devices For Existing Systems
  •  
  • Backup Data On A Personal Computer
  •  
  • Perform preventive maintenance of a personal computer

  •  
  • Perform repairs to personal computers

  •  
  • Attend to problems caused by viruses and other malicious program components

  •  
  • මෙම පාඨමාලාවේ කාලය මාස 01ක් වේ.
  • සෑම ඉරිදා දිනයකම රාත්‍රී 7.30ට ආරම්භවේ.

මෙම පාඨමාලාව සඳහා කිසිදු මුලික දැනීමක් අවශ්‍ය නොවන අතර පරිගණකයක අඩංගු සියලුම දෘඩාංග හඳුන්වාදෙන අතර ඒවා සවිකරන ආකාරය, ගලවන ආකාරය,දෝෂ හඳුනාගැනීම, දෝෂ නිරාකරණය කිරීම, මෙහෙයුම්ම පද්ධති ස්ථාපනය සහ මෘදුකාංග ස්ථාපනය යන සියළුම දේ මූලසිට ඉතා සරලව උගන්වනු ලබයි.

මෙම පාඨමාලාව සඳහා සහභාගිවීම වෙනුවෙන් සහභාගීවීමේ සහතිකපත්‍රයක් හිමිවේ.

.

මෙම පාඨමාලාව සඳහා සම්පුර්ණ ගාස්තුව රු.2500ක් පමණයි.

077 241 88 99 අංකයට අමතන්න නැතිනම් ඔබගේ නම WhatsApp කරන්න.

Get In Touch
Follow Us